කෝටි 73ක පීකොක් මන්දිරය - මහින්දට? ඒ.එස්.පී. ලියනගේ උත්තර දෙයි

Monday, 04 January 2016 - 12:13

%E0%B6%9A%E0%B7%9D%E0%B6%A7%E0%B7%92+73%E0%B6%9A+%E0%B6%B4%E0%B7%93%E0%B6%9A%E0%B7%9C%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B6%BA+-+%E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%A7%3F+%E0%B6%92.%E0%B6%91%E0%B7%83%E0%B7%8A.%E0%B6%B4%E0%B7%93.+%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B6%9C%E0%B7%9A+%E0%B6%8B%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB+%E0%B6%AF%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ශ්‍රී ලංකා කම්කරු පක්ෂයේ නායක, ව්‍යාපාරික ඒ.එස්.පී. ලියනගේ අද (04) පෙරවරුවේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම හමුවට පැමිණියා. ඒ, රාජගිරියේ පිහිටි රුපියල් කෝටි 73ක් පමණ වටිනා පීකොක් මන්දිරය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට ලබාදීමට සූදානම්වීමට අදාළව සිදු කෙරෙන පරීක්ෂණයක් සම්බන්ධයෙන් ප්‍රකාශ ලබාදීම සඳහායි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories