රජරට විශ්වවිද්‍යාලයේ නව උපකුලපතිවරයා ලෙස මෙතෙක් එම ධුරයේ කටයුතු කළ මහාචාර්ය රංජිත් විජයවර්ධන යළිත් පත්කර තිබෙනවා.
විශ්වවිද්‍යාලයේ පාලක සභාවේ බහුතර කැමැත්ත මත විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිර්දේශවලට අනුව ජනාධිපතිවරයා විසිනුයි පසුගිය පළමුවනදා සිට මෙම පත්කිරීම සිදුකර ඇත්තේ.
ඒ අනුව ඉදිරි වසර 3 ටත් මහාචාර්ය රංජිත් විජයවර්ධන රජරට විශ්වවිද්‍යාලයේ උප කුලපතිවරයා ලෙස කටයුතු කරනු ඇති.

Follow US
Most Viewed Stories