පොලිස් කැබ් රියට මග වැරදී - යකඩ යකාට බිලිවුණු හැටි - (ඡායාරූප)

Tuesday, 05 January 2016 - 7:37

%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B7%90%E0%B6%B6%E0%B7%8A+%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B8%E0%B6%9C+%E0%B7%80%E0%B7%90%E0%B6%BB%E0%B6%AF%E0%B7%93+-+%E0%B6%BA%E0%B6%9A%E0%B6%A9+%E0%B6%BA%E0%B6%9A%E0%B7%8F%E0%B6%A7+%E0%B6%B6%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B7%80%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B7%84%E0%B7%90%E0%B6%A7%E0%B7%92+-+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
අම්බලන්ගොඩ කැපූ ඇළ අනාරක්‍ෂිත දුම්රිය හරස් මාර්ගයේදි  පොලිස් ජංගම කැබි රථයක් දුම්රියේ ගැටී තිබෙනවා.

අද අලුයම 2 යි 35 ට පමණ මෙම අනතුර සිදුව ඇතැයි පොලිස් මුලස්ථානය සදහන් කලා.  

රාත්‍රි ජංගම සංචාරයේ එක්ව සිටි නිළධාරින් රැගත් කැබ් රථය එකවරම දුම්රිය හරස් මාර්ගයේ නතර වි තිබෙනවා.

අනතුරුව පොලිස් නිළධාරින් ඉන් වහා ඉවත්ව ඇතැයි සදහන්.  එම අවස්ථාවෙිදී කොළඹ සිට ගාල්ල බලා ධාවනයවූ දුම්රියේ  නතර වී තිබු කැබ් රථය ගැටී විනාශ වි තිබෙනවා.

අම්බලන්ගොඩ පොලිසීයයි මේ සම්බන්ධයෙන් විමර්ෂණ මෙහෙයවන්නේ.
















ඡායාරූප-   අම්බලන්ගොඩ දීපාල් / හිනිදුම රවීන්ද්‍ර චන්ද්‍රලාල්
 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories