බස් රථ සඳහා වෙනම මං තීරුවක් ළඟදීම

Tuesday, 05 January 2016 - 7:55

%E0%B6%B6%E0%B7%83%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AE+%E0%B7%83%E0%B6%B3%E0%B7%84%E0%B7%8F+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B6%B8+%E0%B6%B8%E0%B6%82+%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B7%85%E0%B6%9F%E0%B6%AF%E0%B7%93%E0%B6%B8
කොළඹ නගරයේ මාර්ග තදබදයට කඩිනම් විසදුමක් ලෙස බස් රථ ධාවනය සඳහා වෙනම මං තීරුවක් යොදා ගැනීමට කටයුතු කරන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසනවා.

සිය අමාත්‍යාංශයේ ඊයේ පැවැති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

අදාළ සාකච්ඡාවට නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, ශ්‍රී ලංගම සභාපති රමාල් සිරිවර්ධන සහ රථ වාහන සහ මාර්ග ආරක්ෂක කටයුතු භාර නියෝජ්‍ය පොලිස්පති අමරසිරි සේනාරත්න ඇතුළු නිලධාරීන් පිරිසක් එක්ව සිටියා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories