පෙරටුගාමීන් පොලිස් මූලස්ථානයට

Tuesday, 05 January 2016 - 13:26

%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B6%A7%E0%B7%94%E0%B6%9C%E0%B7%8F%E0%B6%B8%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%B8%E0%B7%96%E0%B6%BD%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7
පෙරටුගාමී සමාජවාදී පක්ෂය පොලිස් මූලස්ථානයට අද පෙරවරුවේ පැමිණිල්ලක් ඉදිරිපත් කළා.

ඒ, දැනට අතුරුදන්ව සිටින පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ක්‍රියාකාරිකයන් දෙදෙනෙකු වූ ලලිත් කුමාර් වීරරාජු සහ කූගන් මුරුගානන්දන් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලූත්ගමගේ සිදුකළ බව පැවසෙන ප්‍රකාශයක් ගැන පරීක්ෂණ පවත්වන ලෙස ඉල්ලමින්.

2011 වසරේ දෙසැම්බර් 9 වන දා මොවුන් දෙදෙනා යාපනය ප්‍රදේශයේදී සිය දේශපාලන කටයුතුවල නිරත වෙමින් සිටින අතරතුර අතුරුදන් වී තිබුණා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories