පාර්ලිමේන්තුව ව්‍යවස්ථා මණ්ඩලයක් බවට පත් කිරීම ගැන චෝදනා

Tuesday, 05 January 2016 - 13:46

%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80+%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F+%E0%B6%B8%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B6%BD%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B6%E0%B7%80%E0%B6%A7+%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%A0%E0%B7%9D%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F
නව ව්‍යවස්ථා සංශෝධනය සඳහා පාර්ලිමේන්තුව ව්‍යවස්ථාදායක මණ්ඩලයක් බවට පත් කිරීමට පවතින සූදානමට ජාතික සංවිධාන එකමුතුව විරෝධය පළ කරනවා.

එහි සාමාජික, දේශප්‍රේමී භික්ෂු පෙරමුණේ ලේකම්, පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියන් කොළඹ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ පසුගිය මහ මැතිවරණයෙන් පරාජයට පත්වූ අපේක්ෂකයන් මන්ත්‍රීවරුන් ලෙස පාර්ලිමේන්තුවේ නියෝජනය කිරීම හේතුවෙන් එය ජනමතයට එරෙහි පියවරක් බවයි.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories