තීනියාවල ඝාතනයට හේතුව පෞද්ගලික ආරවුලක්

Tuesday, 05 January 2016 - 14:03

%E0%B6%AD%E0%B7%93%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%BD+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B7%84%E0%B7%9A%E0%B6%AD%E0%B7%94%E0%B7%80+%E0%B6%B4%E0%B7%9E%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B7%92%E0%B6%9A+%E0%B6%86%E0%B6%BB%E0%B7%80%E0%B7%94%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A
කළුතර - තීනියාවල - දේවාලේගෙදර - හල්ඉම්පොල - පිටිගල ප්‍රදේශයේදී පුද්ගලයෙකු සිය නිදන කාමරය තුළ තියුණු ආයුධවලින් පහර දී ඝාතනය කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ අද අලූයම මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ වයස අවුරුදු 42ක පුද්ගලයෙකු බවයි.

මෙම ඝාතනයට හේතුව පෞද්ගලික ආරවුලක් බවට පොලීසිය සැක පළ කරනවා. කෙසේ වෙතත් මෙම ඝාතනය සිදුකළ සැකකරුවන් මෙතෙක් අත්අඩංගුවට ගෙන නැහැ.

 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories