තවත් ඉන්දීය ධීවරයන් අටදෙනෙකු අත්අඩංගුවට

Tuesday, 05 January 2016 - 17:01

%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B6%B0%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%A7%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
තලේමන්නාරම මුහුදු සීමාවේ මසුන් අල්ලමින් සිටි ඉන්දීය ධීවරයන් අටදෙනෙකු නාවික හමුදාව අද අලූයම අත්අඩංගුවට ගත්තා. ඒ ඔවුන් පැමිණි බහුදින යාත්‍රා දෙකක්ද සමඟයි. මේ වනවිට අදාල ධීවරයින් මන්නාරම ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාරදී තිබෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories