බොරලැස්ගමුවේ පුද්ගලයෙකු සියදිවි හානි කර ගනී

Wednesday, 06 January 2016 - 9:30

%E0%B6%B6%E0%B7%9C%E0%B6%BB%E0%B6%BD%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B6%9C%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%92+%E0%B7%84%E0%B7%8F%E0%B6%B1%E0%B7%92+%E0%B6%9A%E0%B6%BB+%E0%B6%9C%E0%B6%B1%E0%B7%93
බොරලැස්ගමුව - සූරියමල් මාවත ප්‍රදේශයේ නිවසක සිටි පුද්ගලයෙකු සියදිවි නසාගෙන තිබෙනවා.

මියගිය පුද්ගලයා පිහියකින් සිය යටිබඩ ප්‍රදේශය කපාගැනීමෙනුයි මෙලෙස සියදිවි හානිකරගෙන ඇත්තේ.

වයස අවුරුදු 43 ක් වන මියගිය පුද්ගලයාගේ මෘත ශරීරය පොලිස් ආරක්ෂාව මධ්‍යයේ එම ස්ථානයේ පවතින බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළා.

මොහු සියදිවි හානිකර ගැනීමට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ. 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories