ජල පහරට හසුවු පුංචි පුතු මරුට

Wednesday, 06 January 2016 - 10:45

%E0%B6%A2%E0%B6%BD+%E0%B6%B4%E0%B7%84%E0%B6%BB%E0%B6%A7+%E0%B7%84%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B7%94+%E0%B6%B4%E0%B7%94%E0%B6%82%E0%B6%A0%E0%B7%92+%E0%B6%B4%E0%B7%94%E0%B6%AD%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
ජල පහරට හසුවීමෙන් ගල්නෑව සියබලෑව ප්‍රදේශයේ  අවුරුදු 2 යි මාස 7 ක කුඩා දරුවෙකු මිය ගොස් තිබෙනවා.

ඊයේ පස්වරුවේ මෙම අනතුරුව සිදුව ඇතැයි පොලිස් මාධ්‍ය ඒකකය සදහන් කලා.

නිවස අසල කානුවකින් ගලාගිය ජල පහරට හසුවු දරුවා ගල්නෑව රෝහලට ඇතුලත් කිරිමෙන් අනතුරුවයි මියගොස් ඇත්තේ.

නිවසියන් විමසිල්ලෙන් පසුවුවානම් මෙම අනතුර සිදුනොවන්නට තිබු බව පොලිසීය සදහන් කලා.

මෘත ශරිරය ගල්නෑව රෝහලේ තැන්තපත් කර තිබෙනවා.

පශ්චාත් මරණ පරික්‍ෂණය අද (06)  සිදු කිරිමට නියමිතයි.

ගල්නෑව පොලිසියයි මේ සම්බන්ධයෙන්  වැඩිදුර විමර්ශන මෙහෙයවන්නේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories