ගැබිණිය යටකල ලොරි රියදුරුට පහරදුන් තවත් දෙදෙනෙකු අත්අඩංගුවට

Wednesday, 06 January 2016 - 10:50

%E0%B6%9C%E0%B7%90%E0%B6%B6%E0%B7%92%E0%B6%AB%E0%B7%92%E0%B6%BA+%E0%B6%BA%E0%B6%A7%E0%B6%9A%E0%B6%BD+%E0%B6%BD%E0%B7%9C%E0%B6%BB%E0%B7%92+%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%A7+%E0%B6%B4%E0%B7%84%E0%B6%BB%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
කොත්මලේ - රම්බොඩ - වෙදමුල්ල ප්‍රදේශයේදී ගැබිණි කාන්තාවක් අනතුරට පත්ව මියයාමෙන් පසු අනතුර සිදුකළ ලොරි රථයේ රියදුරුට පහරදී ලොරියට අලාභ හානි සිදුකළ සිද්ධියේ තවත් සැකකරුවන් දෙදෙනෙකු අද අලූයම අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ කොත්මලේ ප්‍රදේශයේදීයි.

මීට පෙර ද සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් අතර ඔවුන් අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් තුන්දෙනෙකු සොයා පරීක්ෂණ ක්‍රියාත්මක බවයි කොත්මලේ පොලිසිය ප්‍රකාශ කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories