බේරුවල සූදු මධ්‍යස්ථානයක් කොල්ලකයි

Wednesday, 06 January 2016 - 11:13

%E0%B6%B6%E0%B7%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%BD+%E0%B7%83%E0%B7%96%E0%B6%AF%E0%B7%94+%E0%B6%B8%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%9A%E0%B6%BA%E0%B7%92
බේරුවල නගරයේ සූදු මධ්‍යස්ථානයකට අද අලූයම ඇතුළු වූ කොල්ලකරුවන් පිරිසක් එහි තිබූ රුපියල් එක්ලක්ෂ දසදහසක මුදලක් පැහැර ගෙන ගොස් තිබෙනවා.

යතුරුපැදි දෙකකින් මුහුණු ආවරණය කරගෙන ආයුධ සන්නද්ධව පැමිණි පුද්ගලයින් තුන් දෙනෙකු මෙම කොල්ලකෑම සිදුකර ඇති බවයි බේරුවල පොලිසිය සඳහන් කළේ.

කොල්ලය සිදුවන අවස්ථාවේදී අදාළ  සූදු මධ්‍යස්ථානයේ කළමනාකරු සහ තවත් සේවකයින් කිහිපදෙනෙකු එහි සිට තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories