වසර 6350 පෙර මානවයින් භාවිතා කළ ධාන්‍ය සොයාගැනේ

Thursday, 07 January 2016 - 8:32

%E0%B7%80%E0%B7%83%E0%B6%BB+6350+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB+%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B7%8F+%E0%B6%9A%E0%B7%85+%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%9A
අදින් වසර 6350 කට පෙර මෙරට ආදි මානවයින් සහල් ඇතුලූ ධාන්‍ය පරිභෝජනය කළ බව නවතම පුරාවිද්‍යා අධ්‍යයනයකින් හෙළිවී තිබෙනවා.

අදාළ අධ්‍යයනය සිදුකර ඇත්තේ රත්නපුර - බලංගොඩ ඉලූක්කුඹුර ප්‍රදේශයේ පිහිටි ඓතිහාසික යුගයකට අයත් ලූණුගල්ලෙන තුලිනුයි.

එම ලෙනෙන් හමුවූ ධාන්‍ය කාලනිර්ණය කිරීම සඳහා ඇමරිකාවේ ෆ්ලොරිඩා හි පිහිටි පර්යේෂණාගාරයකටද යොමුකර තිබෙනවා.

එහිදී අනාවරණ වී ඇත්තේ එම ධාන්‍ය වසර 6350 කට වඩා පැරණි බවටයි. 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories