රෝගියෙකු විනාඩි 10 ක් පරීක්ෂා කළ යුතුයි - උපරිම විශේෂඥ ගාස්තුව රුපියල් 2000 යි

Thursday, 07 January 2016 - 8:37

%E0%B6%BB%E0%B7%9D%E0%B6%9C%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%8F%E0%B6%A9%E0%B7%92+10+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%8F+%E0%B6%9A%E0%B7%85+%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94%E0%B6%BA%E0%B7%92+-++%E0%B6%8B%E0%B6%B4%E0%B6%BB%E0%B7%92%E0%B6%B8+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82%E0%B6%A5+%E0%B6%9C%E0%B7%8F%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80+%E0%B6%BB%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B6%BD%E0%B7%8A+2000+%E0%B6%BA%E0%B7%92
වෛද්‍යවරයෙකු විසින් අවම වශයෙන් විනාඩි 10 ක් වත් රෝගියෙකු පරීක්ෂා කළ යුතු බවට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණයක් ගෙන තිබෙනවා.

එමෙන්ම පෞද්ගලික රෝහලකින් හෝ වෛද්‍ය මධ්‍යස්ථානයකින් සේවය ලබාගන්නා රෝගියෙකුගෙන් අයකරගත හැකි උපරිම ගාස්තුව රුපියල් 2000 ක් ලෙසටද සීමා කර ඇති බවයි සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.  

 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories