කෝටි දෙකකට අධික රත්‍රං සමඟින් පුද්ගලයෙකු කටුනායකදී අත්අඩංගුව

Thursday, 07 January 2016 - 9:38

%E0%B6%9A%E0%B7%9D%E0%B6%A7%E0%B7%92+%E0%B6%AF%E0%B7%99%E0%B6%9A%E0%B6%9A%E0%B6%A7+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A+%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%82+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%9A%E0%B6%A7%E0%B7%94%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80
නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ රුපියල් කෝටි දෙකකට අධික රත්‍රං තොගයක් සමඟ පුද්ගලයෙකු කටුනායක රේගු නිලධාරීන් විසින් අද අලූයම අත්අඩංගුවට ගෙන තිබෙනවා.

රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණී කියා සිටියේ අදාළ පුද්ගලයාට සහය ලබාදුන් ආගමන විගමන නිලධාරියෙකුද රේගු නිලධාරීන් අත්අඩංගුවට ගත් බවයි.  






Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories