2015 දී දැරියන් 1501ක් දූෂණය වෙයි - පොලිසිය කියයි

Thursday, 07 January 2016 - 11:50

2015+%E0%B6%AF%E0%B7%93++%E0%B6%AF%E0%B7%90%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+1501%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AF%E0%B7%96%E0%B7%82%E0%B6%AB%E0%B6%BA+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%BA+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
2015 වසරේ වාර්තා වී ඇති ස්ත්‍රී දුෂණ  වලින්  සියයට 80 ක් වයස අවුරුදු 18ට අඩු දැරියන් බව පොලිසීය පවසනවා.  

පොලිස් මාධ්‍ය ප්‍රකාශක  සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මේ බව තහවුරු කලා.

රුවන් ගුණසේකර පැවසුවේ  2015 වසරේදී වාර්තා වූ ස්ත්‍රී දුෂණ සංඛ්‍යාව 1854ක් බවයි. ඒ අතරින් 1501 ක්  දැරියන් වනවා.

ඒ අතරින් 1209ක්  දුෂණයට ලක්ව ඇත්තේ  කැමැත්තෙන්ම බව අනාවරණ වී ඇතැයි පොලිසීය ප්‍රකාශ කලා.

එහි ප්‍රතිශතය 80ක්.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories