IS ත්‍රස්තයින් මාධ්‍යවේදිනියක් ඝාතනය කරයි

Thursday, 07 January 2016 - 14:54

IS++%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%8F%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
IS  ත්‍රස්තයින් විසින් රුකියා හසානි නම් සිරියානු (Ruqia Hassani) මාධ්‍යවේදිනියක්  ඝාතනය  කරයි. IS අණසක පතුරුවා සිටින සිරියාවේ -රක්ඛා  ප්‍රදේශයේ ඇය පදිංචිව සිටියා. 21 හැවිරිදි හසානි -  Nissan Ibrahim ලෙස අනුවර්තන නාමයකින් මාධ්‍ය කටයුතු සිදු කර ගෙන ගොස් ඇත.

මානව හිමිකම් උල්ලංඝනය කරන අයි එස් අයි සටන්කාමීන් පිළිබඳ ඇය වෘත්තීමය ආකාරයෙන් බොහෝ සටහන් තබා ඇත.

 අයි එස් අයි ත්‍රස්තයින්ගේ කටයුතු ලොවට  පෙන්නුම් කරයි. ඒ සඳහා සමාජජාල වෙබ් අඩවිවලින් ප්‍රමුඛවම හසානි භාවිතා කළේ ට්ව්ටර් ය.

IS  එරෙහිව ට්විටර් හරහා ඇය  කටයුතු කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories