සීමා නිර්ණය අවසන් වූ වහාම පළාත් පාලන මැතිවරණය

Friday, 08 January 2016 - 8:12

%E0%B7%83%E0%B7%93%E0%B6%B8%E0%B7%8F+%E0%B6%B1%E0%B7%92%E0%B6%BB%E0%B7%8A%E0%B6%AB%E0%B6%BA+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%96+%E0%B7%80%E0%B7%84%E0%B7%8F%E0%B6%B8+%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1+%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA
සීමා නිර්ණ කටයුතු එළැඹෙන ජුනි මාසයට පෙර අවසන් වුවහොත් අපේක්ෂිත කාලයට පෙර පළාත් පාලන මැතිවරණය පැවැත්විය හැකි බව පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා පවසනවා. කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට ඊයේ (07) එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

මේ අතර, ඊයේ පැවති මාධ්‍ය හමුවකදී මහා නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක සඳහන් කළේ තාක්ෂණික කරුණු කිහිපයක් නිරාකරණය කර ගැනීම සඳහා

පළාත් පාලන මැතිවරණය කල් දැමීමට සිදුව ඇති බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories