කුමාර් ගුණරත්නම් යළි රිමාන්ඞ්

Friday, 08 January 2016 - 12:18

%E0%B6%9A%E0%B7%94%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A+%E0%B6%9C%E0%B7%94%E0%B6%AB%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%9E%E0%B7%8A
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායකයා ලෙස සැලකෙන කුමාර් ගුණරත්නම් ලබන 21 වනදා දක්වා අද යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. 

ඒ ඔහු කෑගල්ල මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් හමුවට ඉදිරිපත් කෙරුණු අවස්ථාවේදීයි. 

ආගමන විගමන නීති උල්ලංඝණය කිරීමේ චෝදනාව මත කුමාර් ගුණරත්නම් කෑගල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබුවේ පසුගිය නොවැම්බර් මස 4 වනදායි. 

මීට අදාළ නඩුව ලබන මාර්තු 14 වනදා යළි විභාගයට ගැනීමට නියමිතයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories