සහනාධාර පොහොර වැඩි මිළට විකිණීමේ ජාවාරමක්

Saturday, 09 January 2016 - 11:05

%E0%B7%83%E0%B7%84%E0%B6%B1%E0%B7%8F%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB+%E0%B6%B4%E0%B7%9C%E0%B7%84%E0%B7%9C%E0%B6%BB+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92+%E0%B6%B8%E0%B7%92%E0%B7%85%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B6%9A%E0%B7%92%E0%B6%AB%E0%B7%93%E0%B6%B8%E0%B7%99%E0%B7%8A+%E0%B6%A2%E0%B7%8F%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
රජය මගින් සහන මිලට ගොවීන්ට ලබාදෙන පොහොර වැඩි මිලට විකුණන ජාවාරමක් පිළිබදව තොරතුරු අනාවරණ වී තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ අනුරාධපුර, මහවිලච්චිය, දුනුමඩලාව ප්‍රදේශයේදී ඊට අදාළ සැකකරුවෙකු ඊයේ අත්අඩංගුවට ගෙන ඇති බවයි.

වැටලීම සිදුකරන අවස්ථාවේදී එලෙස වැඩි මිලට විකිණීමට සූදානම් කර තිබූ පොහොර මිටි 70ක් ද සොයාගෙන තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories