ත්‍රස්තවාදයට යළි ඉඩක් නැහැ

Saturday, 09 January 2016 - 12:56

%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B6%BA%E0%B6%A7+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%89%E0%B6%A9%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90
ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාවට කිසිදු තර්ජනයක් ඇතිවීමට ඉඩ නොතබන බව යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් ක්‍රිශාන්ත ද සිල්වා පවසනවා.

නව වසරට ආශිර්වාද ලබා ගැනීමට මල්වතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල හිමියන් බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍යවේදීන්ට අදහස් දක්වමින් හමුදාපතිවරයා ප්‍රකාශ කළේ නැවතත් මෙරට ත්‍රස්තවාදයක් මතුවීමට ඉඩක් නොමැති බවයි.  





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories