විපක්ෂයේ වගකීමත් නිදහස් පක්ෂය සතුයි

Saturday, 09 January 2016 - 19:34

%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B6%9C%E0%B6%9A%E0%B7%93%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA+%E0%B7%83%E0%B6%AD%E0%B7%94%E0%B6%BA%E0%B7%92
විපක්ෂය ආරක්ෂා කර ගැනීමේ වගකීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සතුව පවතින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.

හිටපු ජනාධිපතිවරයා මේ බව සදහන් කළේ මහනුවර ප්‍රදේශයේ අද පැවති ආගමික උත්සවයකට එක්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්ණ කිහිපයකට පිළිතුරු දෙමිනුයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළේ යහපාලනය  යටතේ ගතවූ වසර පිළිබඳව කිසිසේත්ම සෑහීමකට පත්විය නොහැකි බවයි.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories