මහ ඇමතිවරු අධිකරණයට

Sunday, 10 January 2016 - 8:04

%E0%B6%B8%E0%B7%84+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B7%94+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7
පළාත් සභාව සතු බලතලවලට අභියෝග කරන්නේ නම් ඒ සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයට යාමට සූදානම් බව උතුරුමැද පළාත් ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න පවසනවා. පොළොන්නරුවේ ඊයේ (09) පැවති උත්සවයක් අමතමින් ප්‍රධාන අමාත්‍යවරයා කියා සිටියේ අනෙකුත් සියලූම පළාත් ප්‍රධාන අමාත්‍යවරුන්ද මේ සඳහා එකඟත්වය පළ කර ඇති බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories