තරුණියන් බලහත්කාරයෙන් රඳවාගෙන මුදලට අලෙවි කිරීමේ ජාවාරමක්

Sunday, 10 January 2016 - 19:54

%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B6%E0%B6%BD%E0%B7%84%E0%B6%AD%E0%B7%8A%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B6%B3%E0%B7%80%E0%B7%8F%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B6%BD%E0%B6%A7+%E0%B6%85%E0%B6%BD%E0%B7%99%E0%B7%80%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%A2%E0%B7%8F%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
බලහත්කාරයෙන් තරුණියන් රඳවාගෙන මුදලට අලෙවි කිරීමේ ජාවාරමක් පිළිබඳව පානදුර වලාන මධ්‍යම දූෂණ මර්ධන ඒකකයට තොරතරු ලැබෙන්නේ
මිට සති කිහිපයකට පෙරයි.

ඒ අනුව කළ විමර්ශනයේදී මහනුවර - ප්‍රිම්රෝස් උද්‍යාන පෙදෙසේ පිහිටි තෙමහල් නිවසක් තුළ මෙම ජාවාරම සිදුකරන අන්දම අනාවරණය කරගනු ලැබුවා.

මෙම ගොඩනැගිල්ල තුළ බලහත්කාරයෙන් රඳවාගෙන සිටි 19 හැවිරිදි තරුණියක් අප වෙත හෙළිකළ තොරතුරු මේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories