නව ව්‍යවස්ථාවට විරුද්ධවන අයට වෙන දේ

Monday, 11 January 2016 - 10:17

%E0%B6%B1%E0%B7%80+%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%80%E0%B6%B1+%E0%B6%85%E0%B6%BA%E0%B6%A7+%E0%B7%80%E0%B7%99%E0%B6%B1+%E0%B6%AF%E0%B7%9A
යෝජිත නව ව්‍යවස්ථාවට විරුද්ධ වන කුමන පක්ෂයක් හෝ සංවිධානයක් සිටී නම් ඉදිරියේදී එම පක්ෂ හා සංවිධාන අභාවයට  යන බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ හම්බන්තොට  බෙලිඅත්ත ප්‍රදේශයේ ඊයේ පැවැති උත්සවයකට එක්වෙමින්.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories