කැස්බෑ බිත්තර 80ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

Monday, 11 January 2016 - 11:08

%E0%B6%9A%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B6%B6%E0%B7%91+%E0%B6%B6%E0%B7%92%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB+80%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
මාතර  වැලිගම  පැලෑන ප්‍රදේශයේදී නීතිවිරෝධී ලෙස ප්‍රවාහනය කරමින් තිබූ කැස්බෑ බිත්තර 80 ක් සමඟින් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ ත්‍රිරෝද රථයකින් මෙම කැස්බෑ බිත්තර තොගය ඊයේ ප්‍රවාහනය කර ඇති බවයි.

අත්අඩංගුවට ගත් සැකකරු අද මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories