ගොඩනැගිල්ලකින් ඇද වැටී කම්කරුවන් දෙදෙනෙකු මරුට - (ඡායාරූප)

Monday, 11 January 2016 - 11:16

%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9%E0%B6%B1%E0%B7%90%E0%B6%9C%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%87%E0%B6%AF+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%93+%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7+-+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
අනුරාධපුර නගරයේ ඉදි කෙරෙමින් පවතින ගොඩනැගිල්ලක තුන්වන මහලෙන් බිමට ඇද වැටී පුද්ගලයන් දෙදෙනෙකු අද උදෑසන මියගොස් තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ මියගිය දෙදෙනා එම ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතුවල නිරතව සිටි කම්කරුවන් දෙදෙනෙකු බවයි වාර්තා වන්නේ.

























ඡායාරූප -ඉන්දික පෙරේරා




Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories