ලැව්ගිනි හේතුවෙන් දකුණු ඕස්ට්‍රේලියාවේ හෙක්ටයාර 67000 ක් විනාශයි

Monday, 11 January 2016 - 11:19

%E0%B6%BD%E0%B7%90%E0%B7%80%E0%B7%8A%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%92+%E0%B7%84%E0%B7%9A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%95%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B7%84%E0%B7%99%E0%B6%9A%E0%B7%8A%E0%B6%A7%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB+67000+%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%8F%E0%B7%81%E0%B6%BA%E0%B7%92
දකුණු  ඕස්ට්‍රේලියාවේ පැතිර යන ලැව්ගිණි හේතුවෙන් හෙක්ටයාර 67000 ක භූමි ප්‍රමාණයක් විනාශ වී තිබෙනවා.

විදෙස් වාර්තා සඳහන් කළේ ලැව්ගිනි හේතුවෙන් දෙදෙනෙකු මියගොස් ඇති අතර, නිවාස 128 ක් සම්පූර්ණයෙන් විනාශ වී ඇති බවයි.

ලැව්ගිනි පැතිර ගියද එය මන්දගාමී අයුරින් සිදුවන බවයි එම වාර්තා තවදුරටත් ප්‍රකාශ කළේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories