ගංජා සමග පුද්ගලයෙක් නොච්චියාගමදී අත්අඩංගුවට - (ඡායාරූප)

Monday, 11 January 2016 - 11:35

%E0%B6%9C%E0%B6%82%E0%B6%A2%E0%B7%8F+%E0%B7%83%E0%B6%B8%E0%B6%9C+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%9C%E0%B6%A0%E0%B7%8A%E0%B6%A0%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B6%B8%E0%B6%AF%E0%B7%93+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7+-+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
අනුරාධපුර නොච්චියාගම ප්‍රදේශයේදි ගංජා ලග තබා ගෙන සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ පස්වරුවේ වැටලීම සිදුකර ඇත්තේ  අනුරාධපුර කොටිඨාශ මත්ද්‍රව්‍ය වැටලිම් ඒකකයි.

21 ක් හැවිරිදි සතුව තිබු ගංජා ප්‍රමාණය කිලෝ හතරහමාරක්.

එහි වටිනාකම රුපියල් 80000 ක් වනවා.

සැකකරු අද තඹුත්තේගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.







ඡායාරූප - නොච්චියාගම තම්සීර්


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories