හිරුණිකාගේ වාර්තාවක් - ගම්මන්පිල පහදයි

Monday, 11 January 2016 - 14:51

%E0%B7%84%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+-+%E0%B6%9C%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%B4%E0%B7%92%E0%B6%BD+%E0%B6%B4%E0%B7%84%E0%B6%AF%E0%B6%BA%E0%B7%92
පිවිතුරු හෙළ උරුමයද අද කොළඹදී අද(11) මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා.

ඊට එක්වූ එහි ප්‍රධාන ලේකම් උදය ගම්මන්පිල රජයෙන් ඉල්ලා සිටියේ ඉදිරියේදී සම්මත කරගැනීමට නියමිත නව ව්‍යවස්ථාව ඒකීයද, පෙඩරල්ද යන්න පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසන ලෙසයි.

එමෙන්ම දෙමටගොඩදී තරුණයෙකු පැහැරගෙන ගොස් තර්ජනය කිරීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් හිරුණිකා ප්‍රේමචන්ද්‍රට කඩිනමින් ඇප ලබා දීම පිළිබඳව ද මෙම මාධ්‍ය හමුවේදී පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන ලේකම්වරයා අදහස් පළ කළා.

කෙටි කාලයක් තුළ ඉක්මණින් ඇප ලබාගත් තැනැත්තිය බවට පත්වෙමින් වාර්තාවක් පිහිටුවා ඇති බවයි.

 



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories