ඒකාබද්ධ විපක්ෂය නඩු මගට

Monday, 11 January 2016 - 18:23

%E0%B6%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B6%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0+%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA+%E0%B6%B1%E0%B6%A9%E0%B7%94+%E0%B6%B8%E0%B6%9C%E0%B6%A7
පළාත් පාලන මැතිවරණය කල් දැමීමට එරෙහිව ඉදිරි සතියේදී අධිකරණ ක්‍රියාමාර්ගයකට එළඹෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම පවසනවා.

මාතර - වැලිගම ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.

 මේ අතර, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර අද කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ නව දේශපාලන පක්ෂයක් බිහි කිරීමට ඒකාබද්ධ විපක්ෂයට කිසිදු වුවමනාවක් නොමැති බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories