අගමැතිගෙන් ප්‍රතිඥාවක්

Tuesday, 12 January 2016 - 7:52

%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%A5%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
ශ්‍රී ලංකාව තාක්ෂණයේ ප්‍රමුඛයා බවට පත් කිරීමේ අරමුණින් නව තාක්ෂණ නගරයක් ස්ථාපිත කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.

නූතන සන්නිවේදන මෙවලම් භාවිතයට ගැළපෙන අයුරින් ඊ  පුස්තකාලයක් ද ඉදිකරන බවයි කොළඹ  බම්බලපිටිය හින්දු බාලිකා විද්‍යාලයේ ත්‍යාග ප්‍රදානෝත්සවයට ඊයේ එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ. 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories