දෙමටගොඩ පැහැර ගැනීමේ සිද්ධියේ CCTV දර්ශන මොරටුව විශ්වවිද්‍යාලයට

Tuesday, 12 January 2016 - 11:32

%E0%B6%AF%E0%B7%99%E0%B6%B8%E0%B6%A7%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9+%E0%B6%B4%E0%B7%90%E0%B7%84%E0%B7%90%E0%B6%BB+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+CCTV+%E0%B6%AF%E0%B6%BB%E0%B7%8A%E0%B7%81%E0%B6%B1+%E0%B6%B8%E0%B7%9C%E0%B6%BB%E0%B6%A7%E0%B7%94%E0%B7%80+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%8A%E0%B7%80%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA%E0%B6%A7
දෙමටගොඩ දී පුද්ගලයෙකු පැහැරගෙන ගොස් පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් සි සි ටී වී දර්ශන සහ එම සිද්ධියෙන් පසු හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පැවැත්වූ මාධ්‍ය හමුවේ දර්ශන මොරටුව විශ්වවිද්‍යාලයේ පරීක්ෂාව සඳහා යොමු කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (12) කොළඹ අපරාධ කොට්ඨාශයට අවසර ලබාදුන්නා.

ඒ මීට අදාළ නඩුව අතිරේක මහේස්ත්‍රාත් මොහොමඞ් නිහායි හමුවේ අද (12) කැදවූ අවස්ථාවේදියි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු සැකකරුවන් 9 දෙනා ද අද (12) අධිකරණය හමුවේ පෙනී සිටියා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories