මෙම වසරේදී විශ්වවිද්‍යාල සඳහා අමතර සිසුන් කණ්ඩායමක් බඳවා ගැනීමට අවධානය යොමු වී ඇති බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය මොහාන් ලාල් ගේ‍්‍රරු ප්‍රකාශ කළා.
විශ්වවිද්‍යාලවල ශිෂ්‍ය නියෝජිතයින් සමඟ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ අද පැවති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු කියා සිටියේ ඉසෙඞ් අගය සම්බන්ධයෙන් පසුගිය වසර කිහිපයේ ඇතිවු ගැටලූ නිසා වසර එකහමාරකින් පමණ සිසුන් ඇතුළත් කර ගැනීම ප්‍රමාද වී ඇති බවයි.
යෝජිත පස් අවුරුදු විශ්වවිද්‍යාල සංවර්ධන සැලැස්ම සහ විශ්වවිද්‍යාල ප්රවේශයන් කඩිනම් කර ගැනීමේ නව ක්‍රමවේදයන් පිළිබඳ ශිෂ්‍ය නියෝජිතයින්ගේ යෝජනා සහ අදහස් ලබා ගැනීම මෙම සාකච්ඡාවේ අරමුණ වුණා.
මෙම සාකච්ඡාව සඳහා සියලූම විශ්වවිද්‍යාල නියෝජනය කරමින් ශිෂ්‍ය සංගම් නියෝජිතයින් පැමිණ සිටි බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.
මෙම අවස්ථාවට අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු ලහිරු වීරසේකරද එක්ව සිටි අතර ඔහු එහිදී විශ්වවිද්‍යාල සඳහා බදවා ගන්නා ශිෂ්‍ය ප්‍රමාණය වැඩි කරන ලෙස ඉල්ලීමක් ද කළා.

Follow US
Most Viewed Stories