වව්නියාව හිටපු නියෝජ්‍ය පොලිස්පති යළි රිමාන්ඩ්

Tuesday, 12 January 2016 - 13:37

%E0%B7%80%E0%B7%80%E0%B7%8A%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A
වව්නියාව  කුඩාකච්චකොඩිය ප්‍රදේශයේ නිධන් හැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් වව්නියාව හිටපු නියෝජ්‍ය පොලිස්පති යූ කේ දිසානායක සහ තවත් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකු පෙබරවාරි මස 2 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ සැකකරුවන් අද වව්නියාව මහේස්ත්‍රාත් එස් ලෙනින් කුමාර් හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුවයි.

මෙම නිධන් හැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු අනෙක් සැකකරුවන්ට මීට පෙර පැවැති නඩු වාරවලදී වරද පිළිගැනීම හේතුවෙන් දඩ නියම කර තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories