ජංගම ලී ඉරුම්හලක් පවත්වාගෙන 5 දෙනෙකු බදුල්ලේදී අත්අඩංගුවට

Tuesday, 12 January 2016 - 13:39

%E0%B6%A2%E0%B6%82%E0%B6%9C%E0%B6%B8+%E0%B6%BD%E0%B7%93+%E0%B6%89%E0%B6%BB%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B7%84%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B7%8F%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+5+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B6%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
බදුල්ල  - පස්සර  - සපුරොද  - උඩුගම ප්‍රදේශයේ බලපත්‍ර නොමැතිව මහා පරිමාණ ජංගම ලී ඉරුම්හලක් පවත්වාගෙන ගිය පුද්ගලයින් 5 දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බදුල්ල කොට්ඨාශ දුෂණ මර්දන ඒකකයේ නිලධාරීන් ඊයේ සිදුකළ වැටලීමකදීයි  මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත්තේ.

වැටලීම සිදුකරන අවස්ථාවේදී එහි තිබූ දැව කදන් තොගයක් සහ දැව ඉරීමට යොදා ගන්නා යාන්ත්‍රික කියත් කිහිපයක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් පස්සර - ගොනාගලවත්ත සහ සපුරොද යන ප්‍රදේශවල පදිංචිකරුවන්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories