ජාකර්තා අගනුවර පිපිරීම්වලින් 6ක් මරුට

Thursday, 14 January 2016 - 11:35

%E0%B6%A2%E0%B7%8F%E0%B6%9A%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F+%E0%B6%85%E0%B6%9C%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%BB+%E0%B6%B4%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+6%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
ඉන්දුනීසියාවේ - ජකර්තා අගනුවර සිදුවූ පිපිරීම් කිහිපයකින් සහ වෙඩි තැබීම්වලින් 6 දෙනෙකු මියගොස් තිබෙනවා. විදෙස් වාර්තා සඳහන් කළේ මියගිය අය අතර පොලිස් නිලධාරීන්ද වන බවයි. සාප්පු සංකීර්ණයක් ඉදිරිපිට පොලිස් ස්ථානයක  පිපිරීම් දෙකක් සිදු වුනා.

ප්‍රහාරයට පැමිණි වෙඩික්කරුවෙක්  කැමරාවකට  හසුවූ අයුරු පහතින්

rn rn
rn rn
rn rn
rn rn
rn


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories