පිටකොටුව 'මැනිං' වෙළඳපොල ඉවත් කරයි

Thursday, 14 January 2016 - 12:38

%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%94%E0%B7%80+%27%E0%B6%B8%E0%B7%90%E0%B6%B1%E0%B7%92%E0%B6%82%27+%E0%B7%80%E0%B7%99%E0%B7%85%E0%B6%B3%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD++%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
පිටකොටුව මැනිං වෙළඳපොල පෑලියගොඩට ගෙන යෑම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න කොළඹ අද (14) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් කියා සිටියේ කොළඹ - පිටකොටුව ඒකාබද්ධ නගර සංවර්ධන සැලැස්ම යටතේ අමාත්‍ය පාඨලී චම්පික රණවක ගෙන එනු ලැබූ යෝජනාවකට අනුව මෙය සිදුවන බවයි.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාළව විපක්ෂයේ යෝජනා ද ලබන 26 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න ප්‍රකාශ කළා.

කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ රටට හිතකර අන්දමින් ව්‍යවස්ථාව ගෙන ඒමට කටයුතු කරන බවයි.




Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories