ගෝඨා නැවතත් කොමිසමට

Thursday, 14 January 2016 - 14:13

%E0%B6%9C%E0%B7%9D%E0%B6%A8%E0%B7%8F++%E0%B6%B1%E0%B7%90%E0%B7%80%E0%B6%AD%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8%E0%B6%A7
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අද (14) නැවතත් බරපතල වංචා විමර්ශන කෙරන ජනාධිපති කොමිසම වෙත පැමිණියා.

ඒ රක්නාලංකා ආරක්ෂක සමාගමේ සිදුවූ අක්‍රමිකතා සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනයට අදාළවයි. 

ඔහු ජනාධිපති කොමිසම වෙත අද දිනයේ පැමිණියේ අටවන වතාවටයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories