පුංචි ඡන්දයේදී නිදහස් පක්ෂයේ කොටසක් වෙනම තරග කරන්න යයි

Thursday, 14 January 2016 - 21:09

%E0%B6%B4%E0%B7%94%E0%B6%82%E0%B6%A0%E0%B7%92+%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B6%B8+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී පක්ෂයෙන් පරිබාහිරව වෙනම සන්ධානයක් ලෙස තරග කිරීමට සූදානම් වන බව ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ හිටපු පළාත් පාලන ආයතන ප්‍රධානීන් පවසනවා.

කොළඹදී අද කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔවුන් සදහන් කළේ එම සන්ධානයට හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතාගේද ආශීර්වාදය හිමිවනු ඇති බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories