6ක් එක්ක ගිය ඉනෝකා ගැන තොරතුරක් නැහැ

Friday, 15 January 2016 - 8:03

6%E0%B6%9A%E0%B7%8A+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%89%E0%B6%B1%E0%B7%9D%E0%B6%9A%E0%B7%8F+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%AD%E0%B7%9C%E0%B6%BB%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90
මාතර - දෙවුන්දර වරායෙන් මුහුදු ගිය ධීවරයන් 06 දෙනෙකු පිළිබඳව දින 11 ක සිට කිසිදු තොරතුරක් නොමැති බව ඔවුන්ගේ ඥාතීන් පවසනවා.

පසුගිය 03 වනදා ඉනෝකා නම් බහුදින ධීවර යාත්‍රාවෙන් මොවුන් ධීවර කටයුතු සඳහා මුහුදු ගොස් ඇති බව සඳහන්.

අවසන් වරට පසුගිය 09 වැනි දින මුහුදේ ඇති අනෙකුත් යාත්‍රාවලින් උදව් ඉල්ලා ඇති බවයි ඔහුගේ ඥාතීන් හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories