තායිවානයට ප්‍රථමවරට ජනපතිවරියක්

Saturday, 16 January 2016 - 22:07

%E0%B6%AD%E0%B7%8F%E0%B6%BA%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AE%E0%B6%B8%E0%B7%80%E0%B6%BB%E0%B6%A7+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
තායිවානයේ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රගතිශීලී පක්ෂයේ නායිකාව සායි යින් වෙන් අද (16) පැවති ජනාධිපතිවරණ ඡන්ද විමසීමෙන් ජයග්‍රහණය කළා. සායි 58.1‍ ඡන්ද ප්‍රතිශතයක් ලබාගත් අතර ඇය සමග කරට කර තරග වැදුණු පාලක කේ.එම්.ටී. පක්ෂයේ එරික් චූ ලබාගත්තේ ‍32.5‍ක ඡන්ද ප්‍රතිශතයක් පමණයි.
 
ඒ අනුව සායි යින් වෙන් තායිවානයේ ප්‍රථම  ජනාධිපතිවරිය ලෙස තේරීපත්වනවා.







Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories