'ඡන්දේ හරියට ඕනා'- දිනේෂ් ගුණවර්ධන

Sunday, 17 January 2016 - 7:24

%27%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%9A+%E0%B7%84%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%95%E0%B6%B1%E0%B7%8F%27-+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B7%9A%E0%B7%82%E0%B7%8A+%E0%B6%9C%E0%B7%94%E0%B6%AB%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1
පළාත් පාලන මැතිවරණය නියමිත දිනට පැවැත්වීමට රජය කටයුතු කළ යුතු බව මහජන එක්සත් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන පවසනවා.

ඒකාබද්ධ විපක්ෂය, කඩවතදී ඊයේ පැවැත් වූ සම්මන්ත්‍රණයකට එක්වෙමිනුයි මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ.

එම සම්මන්ත්‍රණයටම එක්වෙමින් ජාතික සංවිධාන එකමුතුවේ නියෝජිත පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියන්ද අදහස් පළ කළා.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories