ලාංකික සරණාගතයින් කඩිනමින් ගෙන්වා ගැනීමට රජය ඉන්දියාවේ සහාය පතයි

Sunday, 17 January 2016 - 12:48

%E0%B6%BD%E0%B7%8F%E0%B6%82%E0%B6%9A%E0%B7%92%E0%B6%9A+%E0%B7%83%E0%B6%BB%E0%B6%AB%E0%B7%8F%E0%B6%9C%E0%B6%AD%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B6%A9%E0%B7%92%E0%B6%B1%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B6%A7++%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B7%83%E0%B7%84%E0%B7%8F%E0%B6%BA+%E0%B6%B4%E0%B6%AD%E0%B6%BA%E0%B7%92
ශ්‍රී ලාංකික සරණාගතයින් සියලූ දෙනා කඩිනමින් සිය රට ගෙන්වා ගැනීම සඳහා ලක් රජය ඉන්දියාවේ සහාය අපේක්ෂා කරනවා.

ද හින්දු පුවත්පත වාර්තා කර තිබුණේ යුද ගැටුම් හේතුවෙන් සරණාගතයින් ලෙස ඉන්දියාවට ගිය පිරිස් මේ වන විට ශ්‍රී ලංකාවට පැමිණීම ආරම්භ කර ඇති බවයි.

පසුගිය අඟහරුවාදා මෙලෙස ඉන්දියාවට ගොස් සිටි සරණාගතයින් 41 දෙනෙකු ශ්‍රීී ලංකාවට පැමිණියා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories