හැටන් - සිංගිමලේ කන්දේ ඇතිවු ගින්නෙන් අක්කර 06 ක් විනාශයි

Monday, 18 January 2016 - 9:13

%E0%B7%84%E0%B7%90%E0%B6%A7%E0%B6%B1%E0%B7%8A+-+%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B6%9C%E0%B7%92%E0%B6%B8%E0%B6%BD%E0%B7%9A+%E0%B6%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%9A+%E0%B6%87%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B7%94+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB+06+%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%8F%E0%B7%81%E0%B6%BA%E0%B7%92
හැටන් - සිංගිමලේ කන්දේ ඇතිවු හදිසි ගිනි ගැනීම් තත්ත්වයක් හේතුවෙන් අක්කර 06 ක පමණ භූමි ප්‍රමාණයක් විනාශ වී තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ ඊයේ (17) පස්වරුවේ ඇතිවු ගින්න මේ වනවිට මැඬ පවත්වා ඇති බවයි.

ගින්න ඇතිවීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories