සොරකමේ ගිය දෙන්නෙක් අත්අත්ඩංගුවට

Monday, 18 January 2016 - 10:28

%E0%B7%83%E0%B7%9C%E0%B6%BB%E0%B6%9A%E0%B6%B8%E0%B7%99%E0%B7%8A+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%8A++%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
මාවනැල්ල - හෙම්මාතගම හරහා ගම්පොල දක්වා ඉදිකෙරෙන මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය සදහා යොදා ගන්නා කම්බි සහ සිමෙන්ති තොගයක් සොරකම් කළ සැකකරුවන් දෙදෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ ව්‍යාපෘතිය සිදුකරන චීන සමාගම කරන ලද පැමිණිල්ලකට අනුව සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි හෙම්මාතගම පොලිසිය සදහන් කළේ.

ඇල්පිටිය ප්‍රදේශයේ ස්ථාන කිහිපයකින් සොරකම් කරන ලද යකඩ කම්බි 300 ක් මෙහිදී සොයා ගෙන තිබෙනවා.

මේවායේ වටිනාකම රුපියල් ලක්ෂ 5 කට ආසන්න බවයි පොලිසිය සදහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories