භික්ෂු පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

Monday, 18 January 2016 - 12:58

%E0%B6%B7%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%94+%E0%B6%B4%E0%B6%B1%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%99%E0%B6%A7%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92%E0%B7%80+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B7%82%E0%B7%8A%E0%B6%A8%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B7%99%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ථේරවාදී භික්ෂු කථිකාවත් සම්පාදනය කර ලියාපදිංචි කිරීම සඳහා වූ පනත් කෙටුම්පතට එරෙහිව පිිවිතුරු හෙළ උරුමය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් අද (18) ගොනු කළා.

මෙම පනත් කෙටුම්පත සදහා ජනමත විචාරණයක් පැවැත්විය යුතු බවට නියෝගයක් ලබාදෙන ලෙස පෙත්සමෙන් ඉල්ලා තිබෙනවා.

මෙම භික්ෂු කථිකාවත පිළිබඳ පනත් කෙටුම්පතට මේ වනවිට සංඝ සමාජයෙන් දැඩි විවේචන එල්ල වනවා.

කෙසේ වෙතත්, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඊයේ ප්‍රකාශ කළේ භික්ෂු කතිකාවත හදිසි පනත් කෙටුම්පතක් ලෙස පාර්ලිමේන්තුවේදී සම්මත කර නොගන්නා බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories