බඹර ප්‍රහාරයකින් කෑගල්ලේ සිසුන් 7ක් රෝහල්

Monday, 18 January 2016 - 15:32

%E0%B6%B6%E0%B6%B9%E0%B6%BB+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%91%E0%B6%9C%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%9A++%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+7%E0%B6%9A%E0%B7%8A++%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B7%8A

බඹර ප්‍රහාරයකට ලක්වීමෙන් කෑගල්ල - කුරුඳුහින්න කනිෂ්ඨ විද්‍යාලයේ සිසුන් 7 දෙනෙකු අද දහවල් කෑගල්ල මහරෝහලට ඇතුළත් කෙරුණා.

පාසලේ ගසක තිබූ බඹර වඳයක් මෙලෙස ඇවිස්සී ඇති බවයි හිරු වාර්තාකරු සදහන් කළේ.

බඹර ප්‍රහාරයට ලක්වූ සිසුන්ගේ තත්ත්වය බරපතල නොවන බව රෝහල් ප්‍රකාශකයෙකු කියා සිටියා. 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories