රට තුළ නීතිය වල් වැදිලා

Tuesday, 19 January 2016 - 9:27

%E0%B6%BB%E0%B6%A7+%E0%B6%AD%E0%B7%94%E0%B7%85+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B6%BA+%E0%B7%80%E0%B6%BD%E0%B7%8A+%E0%B7%80%E0%B7%90%E0%B6%AF%E0%B7%92%E0%B6%BD%E0%B7%8F
රට තුළ නීතිය වල් වැදී ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.

මාධ්‍යවේදී ලලිත් රෝහණ ලියනගේ විසින් රචිත අරගලයක බල පොරය හා අකීකරු අකුරුවැල් කෘතිය එළිදැක්වීමේ උත්සවයට එක්වෙමින් හිටපු ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළා.

එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ රට තුළ සිදුවන මෙවැනි සිදුවීම්වලට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද වගකිව යුතු බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories