විදේශ මුදල් තොගයක් සමඟ ගාල්ලේ ව්‍යාපාරිකයෙක් අත්අඩංගුවට

Wednesday, 20 January 2016 - 13:23

%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B6%BD%E0%B7%8A+%E0%B6%AD%E0%B7%9C%E0%B6%9C%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B6%9C%E0%B7%8F%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%9A+%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
නීතිවිරෝධී ලෙස රුපියල් හැට එක් ලක්ෂයකට අධික යුරෝ මුදල් තොගයක් සිංගප්පූරුව බලා රැගෙන යාමට උත්සාහ කළ පුද්ගලයෙකු කටුනායක රේගුව අද අත්අඩංගුවට ගත්තා.

රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණී හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ අත්අඩංගුවට ගත් 55 හැවිරිදි මෙම පුද්ගලයා ගාල්ල ප්‍රදේශයේ මැණික් ව්‍යාපාරිකයෙකු බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories